A couple months ago, Mike Bickle, whom I work with at the International House, asked me to teach on the subject of Hell. While studying that subject I was handed a tape by a friend named Steve Carpenter. On that tape was the message you’re going to hear by Bill Wiese and his wife Annette. His message rocked my world. And it permanently altered the way I engage my family, my friends, and even people I don’t know. It’s permanently altered. I’m not exaggerating, so please don’t think I’m speaking in hyperboles here. It has permanently altered the way I look at the few remaining years I have on this earth.
Aug
21
Ambatta Sutta – Deeganikaya
අම්බට්ඨ සුත්‍රය – දීඝනිකාය – පුද්ගල ස්වභාවයේ යථාර්තය
පුද්ගල ස්වාභාවය නිරතුරුවම වෙනස් වෙමින් පවතින අතර අවසානයේ එහි විදර්ශනාත්මක ස්වරූපය තේරුම් ගැනීම යනු ජීවය සේම භෞතිකය පිලිබදව වූ ලෝකයේ වෙනස්වන වන ස්වභාවය හෙවත් හැදෙන, බිදෙන ස්වභාවය අවබෝධ කරගැනීමයි. බුදුරජාණන්වහන්සේ අදියරෙන් අදියර පුද්ගල මනස විදර්ශනාත්මක පැත්තට යොමු කරවීම මෙම සුත්‍රයේ ඇත. මෙම සුත්‍රයේ සාරාංශය ගත්විට සිත යනු නිරන්තරයෙන් ක්වොන්ටොම් කරණය වෙමින් පවතින්නා වූ දෙයක් බව ගම්‍ය වේ. ලෝකයේ නියම යථා ස්වභාවය මැනවින් අවබෝද කරගැනීමට සිතීමේ ස්වභාවය විදර්ශනාත්මක පැත්තට ක්‍රමයෙන් යොමුවිය යුතු බව මෙම සුත්‍ර දේශනා වලින් මොනවට පැහැදිලි වේ.
.
Oct
22
Apata Nopenenana Lokaya – Balangoda Ananda Maitre Thero
බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමිය විසින් කථිත
“ආධ්‍යාත්මික ගැඹුරු ධර්මතා නූතන විද්‍යාවට තවම අසුවී නැහැ”
මතුගම මහින්ද විජේතිලක මහතා ලියූ ‘අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ’ නමැති පොතේ (ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි විසින් කථිත) “ආධ්‍යාත්මික ගැඹුරු ධර්මතා නූතන විද්‍යාවට තවම අසුවී නැහැ”යන මාතෘකාව යටතේ ඉතාමත් අගනා ධර්ම කරුණු විග්‍රහයක් මෙම පොතේ පිටු අංක 144 සිට 150 ඇත. අන්තරා භවය පිලිබදව ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි දැරූ අදහස්ද ඉදිරිපත් කර ඇත.
මෑත භාගයේ ශ්‍රී ලංකාවේ වැඩ සිටි විශිෂ්ටතම මහා යතිවරයකු වන අතිපූජ්‍ය බළන්ගොඩ අග්ගමහාපණ්ඩිත, මහාචාර්ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන් යම් කරුණක් වදාලේ, උන්වහන්සේ පොත්පත් ඇසුරෙන්, ජීවිතයේ ප්‍රායෝගිකව ධම්ම දැනුමෙන් ලබාගත් අවබෝධයන් මතය.
.
