Jul
18

Pancil Rakeema – Ven Gangodawila Soma Thero

පංසිල් රැකීම

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

පංසිල් ගන්නේ ඇයි? ඇයි මම පංසිල් ගත්තේ කියා දැනගෙන ද පංසිල් ගත්තේ? විහිලුවකට වත් බොරු නො කියන, පංසිල් රකින අය කවුරුන් ද? හාමුදුරුවන් පංසිල් දෙන නිසා, පංසිල් අරගෙන  රකින්නේ නැත්තේ උපාසක චංඩාලයන් සහ උපාසක චංඩාලියන් බවත් පංසිල් රකිමින් දැහැමි සමාජයක් බිහිකිරීම උදෙසා උර දීමටත්   බුදුසසුණ රැක ගැනීම උදෙසා සෝම හිමියන්ගේ උදාර වූ චේතනාව ඔබට මෙම දේශනයෙන් සවන් දීමට හැකිය.

අද අප බෞද්ධයන ට සිදු වී ඇත්තේ කුමක් ද? එදා සෝම හිමි කී දෙය අද මේ ශ්‍රී ලංකාදීපයේ සිදුවෙමින් පවතී. අන්‍යාගමිකරනය අද සීග්‍රයෙන් සිදුවෙමින් පවතී. අපගේ බෞද්ධ සිද්ධස්ථානයන් සහ එම විහාර භූමී වලට අයත් ව තිබූ නින්දගම් අන්‍යාගමිකයන්ගේ දැඩි ආක්‍රමනශීලී තත්වයන්ට ගොදුරු  වෙමින් පවතී. අපගේ සෝම හිමියන්ගෙන් හිස් වූ එම ස්ථානය ගන්නේ කවුරුන් ද?……..


Download

.