Category: Ven Rerukane Chandawimala Thero – Ebooks

Dullabo Manussaththabhawo – Ven Rerukane Chandawimala Thero

දුල්ලභෝ මනුස්සත්තභාවෝ – පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි මිනිසත් බව දුලබ ය. එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේ ය. බොහෝ ධනය සපයා නෑ මිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැප විඳීම මේ මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනයකැයි නො සැලකිය යුතු ය. පස්කම් විඳීම මිනිසත් බවින් ලබන්නට ඇති ඉතා සුළු ප්‍රයෝජනයකී. මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනය නම් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=19653

Sathwaya saha karmaya – Ven Rerukane Chandawimala Thero

කර්මයෙන් සත්වයා උපදිනවා නම්, සත්වයෙකු නැතිව මුලින් කර්මය ඇති වූයේ කෙසේ ද? මුලින් ඇති වූයේ සත්වයා ද? කර්මය ද? මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍රශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල් කෙසේ වුවත් බීජයෙන් ගස හට ගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. එසේ නම්………. පූජ්‍ය රේරුකානේචන්දවිම්ලමහනායකහිමියන් විසින්රචිත “ධර්ම විනිශ්චය “ නම් කෘතියෙන් පිටපත් කර ගන්නා ලදී. (පිටු අංක …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15486

Siyadivinasa Geneemen Pranagatha akusalaya Siduwe da?

සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශලය සිදුවේ ද? පූජ්‍ය රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිත “ධර්ම විනිශ්චය “ නම් කෘතියෙන් පිටපත් කර ගන්නා ලදී.(.(පිටු අංක 141 සිට 145) – යම් කිසි උසස් අර්ථයන් සදහා ජීවිතය වුව ද පරිත්‍යාග කිරීමට සමත් වන තරමට නුවණ දියුණු කර ගෙන ඇත්තා වූ වීර පුරුෂයෝ සමහර විට උසස් අර්ථයන් සදහා තමන්ගේ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15196

Samatha & Vipassana – Ven Rerukane Chandawimala Thero

ශමථ භාවනාවෙන් ධ්‍යාන උපදවා නො ගෙන විදර්ශනා වඩා මඟපල ලැබිය හැකි ද? – පූජ්‍ය රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිත “ධර්ම විනිශ්චය “ නම් කෘතියෙන් පිටපත් කර ගන්නා ලදී.(පිටු අංක 212 සිට 214) – මෙය සම්බන්ධයෙන් කිය යුතු කරුණු පොතක් ලිවීමට තරම් ඇත්තේ ය. එයින් කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ස්වල්පයක් මෙහි දක්වනු ලැබේ.  …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=15188

රේරුකානේ මහ නා හිමියන්ගේ මහා ශාසන සේවයට වසර 107 යි

රේරුකානේ චන්දවිමල නාහිමියන් මතු වන්නේ පඤ්ච මහා බලවේගයේ පුරුකක් ලෙස ජාතිකත්වය අගයන රජයක් පත්කර ගැනීමේ ප්‍රාදේශීය ක්‍රියාශීලියකු ලෙස හා 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිහඬව විපුල සේවයක් කළ උතුමකු වශයෙනි. ඒ වන විට බුරුම ජාතික යූ. විනයාලංකාර හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස බුරුමයට ගොස් ත්‍රිපිටකය හදාරා උපසම්පදා වී ලක්දිව සැපත්ව සිටි උන්වහන්සේ තම භාෂා දැනුම ද ප්‍රගුණ කරගෙන …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12785

Buddha Neethi Sangrahaya – Ven Rerukane Chandawimala Thero

අනුවාද සහිත බුද්ධ නීති සංග්‍රහය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ලෝකය දුකින් පිරුණු තැනකි, දුක් අඩු කර ගත් අය මිස සර්වාකාරයෙන් දුකින් මිදුණු පුද්ගලයෙක් ලොව කොතනකවත් නැත. මිනිසා කොහි සැඟ වී සිටියත් කෙසේ පරෙස්සම් වී සිටියත් දුක් කරදර ඔහු සොයා ගෙන ඔහු කරා එන්නේ ය. මිනිසා නො පතන මිනිසාට එපා වූ දුක් කරදර මෙසේ මිනිසා සොයා එන …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3489

Daham Deseema – Shasanavatharanaya, Ven Rerukane Chandawimala Thero

දහම් දෙසීම සම්බන්ධයෙන් දැන ගත යුතු කරුණු – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමියන් වහන්සෙගේ ශාසනාවතරණය පොතෙන් පිටපත් කර ගන්නා ලදී. පිටු අංක 208 සිට 210 දක්වා  බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ධර්ම දේශකයනට ධර්ම ආසනයේ අසුන් ගැනීමට ප්‍රථම පහත සදහන් ගුණධර්මයන් තමා තුල පවතී ද යන්න සිති ය යුතු ව ඇත. එම ගුණාංග තමා තුල පැවතිය යුතු …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=13265

Pohoya Dinaya – Ven Rerukane Chandawimala Thero

පොහොය දිනය –  පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි මහා සංඝරත්නය වෙත කරන නිවේදනය යි. පොහොය දිනයන්හි සිල් සමාදන් වන සැදැහැවතුන්ට ඔවුන් ඒ දිනයේ දී කළයුතු කටයුතුවල සුදුසු පරිදි යොදවා ශීල සමාදානය සාර්ථක කර දෙන කෙනෙකු සිටිය යුතුය. එබඳු සහයක් නො ලද හොත් සිල් සමාදන් වීම අසාර්ථක වෙති. ගීහියන් සිල් සමාදන් වීම සදහා පන්සල්වලට පැමිණෙන්නේ තමන්ගේ ශීල සමාදානය …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=12800

Chathalisakara Maha Vipassana Bhawana – Ven Rerukane Chandawimala Thero

චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව වනාහි ධ්‍යාන-මාර්ග-ඵල-අභිඥාදී භාවනා භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති පටිසම්භිදාමග්ග නමැති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍රමයෙකි. මෙය ඉතා ම විස්තර විදර්ශනා භාවනා ක්‍රමය ය.  සිල්වත් භික්ෂුවය, සෝවාන් භික්ෂුවය. සකෘදාගාමී භික්ෂුවය, අනාගාමී භික්ෂුවය, රහත් භික්ෂුවය යන සැම දෙනා විසින්ම පඤ්චස්කන්ධය අනිත්‍ය …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=1720

Ubhaya Prathimokshaya – Ven Rerukane Chandawimala Thero

උභය ප්‍රාතිමෝක්ෂය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි සම්බුද්ධ ශාසනය පන්දහසක් අවුරුදු පවත්නා පරිදි දේශනා කොට වදාළ චිරස්ථායී ක්‍රියා මාර්ගය විනය නමින් හැඳින්වූවා මෙන් ම, එය අනුගමනය කිරීම, භික්ෂුවංශයේ දියුණුවට මෙන් ම ශාසනයේ පැවැත්මටත් හේතු වන බව වදාළ අවස්ථා රාශියක් විනය ග්‍රන්ථ වලින් සොයා ගත හැකිය. එය කෙතරම් වැදගත් දෙයක් කොට සලකා වදාරණ ලද්දේ දැ යි කියතොත් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=3492