Category: Arya Sangha

Agasaw Padavi Pirinamima – Ven Na Uyane Ariyadhamma Thero

අගසව් පදවි පිරිනැමීම – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි අනෝමදස්සී බුදුරජානන් වහන්සේ පහල වි සිටි සමයේ සරද නම් උසස් භ්‍රාහ්මණ වංශයේ නැණවත් තරුණයෙක්. ත්‍රීවේදය පරතරට ඉගෙන ගෙන මේ ජිවිතය ගැන ණුවනින් කල්පනා කර ගිහිගෙයින් නික්මී තවුස් පැවිද්දෙන් පැවිදි වී ධ්‍යාන ලබා ගත් අතර එතුමා අනුව යමින් තවත් 74,000ක් දෙනා ධ්‍යාන ලබා එතුමා ආචාර්‍යවරයා වශයෙන් ආශ්‍රය කරමින් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=11182

Upali Therapadanan – Khuddaka Nikaya, Apadana Pali

” උපාලි මහරහතන් වහන්සේ “ උපාලිථෙරාපදානං – ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං (06) පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි අසූ කෙළක් ධනය ඇති මන්ත්‍රධර වූ වෙදත්‍රයයෙහි පරතෙරට ගියා වූ ලක්ෂණශාස්ත්‍රයෙහි ද ස්වකීය බ්‍රාහ්මණධර්මයෙහි ද පරතෙරට ගියා වූ සුජාත නම් බමුණෙක්ව සිටි උපාලි මහරහතන් වහන්සේ, ගෞතම බුද්ධ සාසනයේ ධර්මයෙහි හිමිකම් ඇති ධර්මයෙන් නිම කළාක් වැනි වූ නමින් …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10949

Yasodharapadanan – Apadanapali, Theriapadana-Khuddaka Nikaya

යසොධරාපදානං – ථෙරීඅපදාන, ඛුද්දක නිකායේ සිදුහත් කුමරා යසොදරා දේවිය තනිකර දමා ගිහිගෙයින් නික්මීම වැරදි ය කියන්නන් හට දිය යුතු හොඳම පිලිතුර මෙම අපදානපාළි, යසොධරාපදානයේ එන පිටු කීපය කියවීමෙන් බෞද්ධ කාන්තාවගේ මුදුන්මල්කඩ ලෙස සලකන යසෝදරාවන්ගේ ගුණ මහිමය සහ ප්‍රඥා බලයේ මහිමය දැන ගැනීමට හැකි වේ. සිය ගණන්, දහස් ගණන් මෙහෙණන් විසින් පෙරටු කරනලද මහත් ඍද්ධි ඇති, …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10261

Mahapajapathigothami Apadanan – Apadanapali, Theriapadana-Khuddaka Nikaya

මහාපජාපතිගොතමීඅපදානං – ථෙරීඅපදාන සියළුම කාන්තාවන්, මව්වරුන්, පියවරුන්, දූදරුවන් කියවිය යුතුම අපදානයකි මෙම සූත්‍රාන්ත පිටකයේ (ඛුද්දක නිකාය)  එන මහාපජාපතිගොතමීඅපදානය. මෙම පිටු කීපය කියවීමෙන් බුද්ධ මාතාවන්ගේ අසීමිත වූ ගුණ මහිමය සහ ප්‍රඥා බලයේ මහිමය දැන ගැනීමට හැකි වේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩවසනා සමයෙහි මහාධන ඇති ඇමති කුලයක උපන් කිසිවිටෙකැ දාසි සමූහයා විසින් පෙරටුකරන ලදු වැ මහ පිරිවරින් පියා …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10387

The Life of Sāriputta – Ven Nyanaponika Thera

Compiled and translated from the Pāli texts In many temples of Sri Lanka you will find on either side of the Buddha image, the statues of two monks. Their robes are draped over one shoulder and they stand in the attitude of reverence, with joined palms. Quite often there are a few flowers at their …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10252

Mahā-Moggallāna – Khuddaka Nikaya, Apadana Pali

මහාමොග්ගාල්ලානථෙරාපදානං – ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං(02) අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි “වරුණ” නම් වූ නාගරාජයෙක් වීමි. කැමති රූපයන් මවනසුලු වූයෙමි. අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ ඇතුලු භික්ෂුසංඝ පිරිසට ආහාරපාන පූජා කෙළෙමි. දානය දීමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාව කරමින්, දානයේ ආනිසංස වශයෙන්  ගෞතම බුදුරජානණ් වහන්සෙගේ ද්විතීය ශ්‍රාවක – නමින් මහාමොග්ගාල්ලාන මහරහතන් වහන්සේ  වීමට ප්‍රථම උපදිනා භවයන් ගැන …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=10119

Anuruddha Therapadaanan – Khuddaka Nikaya,Apadanapaali

අනුරුද්ධථෙරාපදානං – ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං(04) කල්ප තිස්දහසකට පෙර සුමේධ භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි උන්වහන්සේට දහසක් වැටි දී සහ එම වැටි සතියක මුලුල්ලේ දැල්වී තිබේ. පසුව ගෞතම බුද්ධ සාසනයේ නමින් මහ දිවැස් ඇති අනුරුද්ධ මහ රහතන් වහන්සේ වීමට ප්‍රථම උපදිනා ලද භවයන් වූ තිස්කපක් මුළුල්ලෙහි ශක්‍ර දේවේන්ද්‍රව, අටවිසිවරක් රටෙහි සක්විති රජවී ද ඇත. අනුරුද්ධ …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9706

Sariputta Therapadanan – Khuddaka Nikaya, Apadana Pali

සාරිපුත්තථෙරාපදානං – ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං(01) අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි සිල්වත්වූ ද,  වෘත සම්පන්නව  හැම කල්හි ධ්‍යානයෙහි ඇළුනේ පඤ්චාභිඥා බලයට පැමිණි ´සුරුචි´ නම් තවුසෙක්ව සිටි සැරියුත් මහරහතන් වහණ්සේ, ගෞතම බුද්ධ සාසනයේ නමින් ශාරීපුත්‍ර නම්වූ අග්‍ර ශ්‍රාවකයෙක් වීමට ප්‍රථම උපදිනා භවයන් ගැන මනා විස්තරයක්  අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව් ලොවෙහි ද, …

Continue reading

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=9466