ආනාපානසති භාවනාව පිළිබදව පොහෝ දින සාකච්ඡාව
බොහොම ප්‍රකට භාවනා ක්‍රමයක් වන ආනාපානසති භාවනාව. එහිදී මතයක් තිබෙනවා ඇත්තෙන් ම එය හුදෙක් හුස්ම ඉහලට ගැනීම හුස්ම පහලට දැමීම යන අදහස් තිබෙනවා.
අප බෞද්ධයන් වශයෙන් මෙම ආනාපානසති භාවනාව මැනවින් අවබෝධ කර ගත යුත්තේ කෙසේ ද?
.


