Root Admin

Author's details

Date registered: August 7, 2014

Latest posts

  1. WALK TO NIBBĀNA (A Guide to Walking Meditation) Bhikkhu K. Ñāṇananda — February 18, 2018
  2. Ani Sutta – 20. Opamma-samyutta, Samyutta Nikaya — February 13, 2018
  3. කුන්ඩලණී ශක්තීන් ගැන කථා කළ හැකි ද? බුදුදහම තුල — February 10, 2018
  4. Panatipathi Sutta – Kammapata Vaggo, Anguttara Nikaya — January 22, 2018
  5. Duruthu Full Moon Pohoya Day – 01/01/2018 — January 1, 2018

Most commented posts

  1. Pansiya Panas Jathaka Potha – Ven Veragoda Amaramoli Thero — 55 comments
  2. Maha Rahathun Wedi Maga Osse — 38 comments
  3. Buddhism & Modern Science – Dr.Granville Dharmawardena — 15 comments
  4. Abhidharma is the teaching of Buddha or…. – Ven.Na Uyane Ariyadhamma Thero — 15 comments
  5. මාංශ ආහාරය ගැන බෞද්ධ විග්‍රහයක් — 14 comments

Author's posts listings

Feb 18

WALK TO NIBBĀNA (A Guide to Walking Meditation) Bhikkhu K. Ñāṇananda

The Importance of Walking Meditation

In the practice of meditation leading to Nibbāna, the two postures – sitting and walking are mutually helpful. Generally, we depict the idea of meditation by the figure of a person seated in the cross-legged posture. For that very reason the importance of walking meditation in the promenade (caṅkamana) is very often overlooked. When the Buddha was explaining the path of practice recommended for attaining Nibbāna with…… 

...it clear that the meditator should try to maintain the seated posture which is more restful and take to the walking posture (caṅkamana) only as the last resort in one’s course of training for overcoming drowsiness. One should not uncritically interpret the onset of drowsiness as an invitation to the promenade. Owing to the necessity of a fixed timetable, in some meditation centers, the routine of one hour sitting and one hour walking is recommended. It is true that it affords a certain amount of training to the beginner. But if even a beginner builds up some concentration (samādhi) towards the end of the period for sitting, it is not advisable to make it compulsory for him to break that samādhi and go to the caṅkamana.

However, it might occur to a certain meditator who had mastered the training for wakefulness (jāgariyānuyoga) by following the instructions given by the Buddha, that the ‘caṅkamana’ is more conducive to his concentration according to his character. If that is so, there is nothing wrong in his spending a greater part of his time in the caṅkamana. Generally speaking, the reclining posture is not very advisable for a meditator because of its proximity to sleep. But in the case of a meditator who has done excessive pacing up and down to the point of restlessness, it may so happen that in the reclining posture, his restlessness subsides allowing a balancing of spiritual faculties heralding the attainment of concentration and wisdom…….

Download

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21045

Feb 13

Ani Sutta – 20. Opamma-samyutta, Samyutta Nikaya

7.ආණිසුත්තං 9.ඔපම්‌මසංයුත්‌තං, නිදානවග්ගපාළි, සංයුත්තනිකාය

.…….එවමෙව ඛො, භික්ඛවෙ, භවිස්සන්ති භික්ඛූ අනාගතමද්ධානං, යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතප්පටිසංයුත්තා, තෙසු භඤ්ඤමානෙසු න සුස්සූසිස්සන්ති න සොතං ඔදහිස්සන්ති න අඤ්ඤා චිත්තං උපට්ඨාපෙස්සන්ති න ච තෙ ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති

‘‘යෙ පන තෙ සුත්තන්තා කවිකතා කාවෙය්‍යා චිත්තක්ඛරා චිත්තබ්‍යඤ්ජනා බාහිරකා සාවකභාසිතා, තෙසු භඤ්ඤමානෙසු සුස්සූසිස්සන්ති, සොතං ඔදහිස්සන්ති, අඤ්ඤා චිත්තං උපට්ඨාපෙස්සන්ති, තෙ ච ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති. එවමෙතෙසං, භික්ඛවෙ, සුත්තන්තානං තථාගතභාසිතානං ගම්භීරානං ගම්භීරත්ථානං ලොකුත්තරානං සුඤ්ඤතප්පටිසංයුත්තානං අන්තරධානං භවිස්සති…….

** ආසන්න වශයෙන් සිංහල තේරුම:- …….“මහණෙනි, ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද, ඒ ධර්මයන් උගතයුතුයයි, පුහුණු කළයුතුයයි, නොසිතත්ද, කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ, බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙත්ද, කන් නමත්ද, දැනගැනීම පිණිස සිත පිහිටුවත්ද, ඒ ධර්මයන්ද උගතයුතුයයි පුහුණු කළයුතුයයි සිතත්ද, එවැනි භික්ෂූහු අනාගත කාලයෙහි වන්නාහුය.”

> සම්පූර්ණ සූත්‍රය පාලියෙන් කියවීමට
> පාලි/සිංහල-ආසන්න වශයෙන් තේර්ම සහිතව කියවීමට

 

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21036

Feb 10

කුන්ඩලණී ශක්තීන් ගැන කථා කළ හැකි ද? බුදුදහම තුල

කුන්ඩලණී ශක්තීන් ගැන කථා කළ හැකි ද? බුදුදහම තුල එසේ නම් එය බුදුදහම නො වේ.

අප දැක්කා දැන් ශ්‍රී ලංකාවේ අරමුණක් ඔස්සේ, ශීලය පෙරදැරි කරගෙන, ශීල, සමාධි ප්‍රඥ්ඤා මාර්ගයේ බුද්ධ වචනයට අනුව සිදුකරගෙන යන බෞද්ධ භාවනා ඇතුලට කිසිම අරමුණක් නැතිව කරගෙන යන යෝගී භාවනා ක්‍රම, කුන්ඩලණී ශක්තීන්, වැනි බුදුදහමේ නැති ක්‍රම බුදුදහමට ඇතුල් කිරීමට දරන තැතක්. තම තමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා. එයින් ඔවුන් යම් පස්සදී ගුණයක් ලබන වා නමුත් බෞද්ධ භාවනා අසලකටවත් එන්න බැහැ ඒ භාවනා වලට.මොකද ශීලයක් නො මැති තැන මොන සම්මා සමාධියක් ද? අපේ අය මේ කුන්ඩලණී ශක්තිය අවධි කරගන්න දගලන්නේ බුදුදහමේ හරයට පයින් ගහල. අද ලෝකේ ප්‍රචලිත භාවනාවක් වන “සිත ඉක්මවා ගිය භාවනාවක්” (technique is relatively simple. One sits comfortably, closes his or her eyes, and repeats a mantra ) ……In this concept there is no explanation about the seela, just do what ever you like in your day to day life & when ever possible close your eyes….. ලෙසට නම් කරල තියෙන භාවනාවේ තියෙන දේවල් තමා මේ අය මේ මැජික් සන්දර්ශන වගේ පෙන්වන්නේ. ඔය කුන්ඩලණී ශක්තීන් ගැන කතා කරන පැවිදි, ගිහි පිරිස් දන්නවා නේ ශරීරයේ ශක්තීන් අවධි වීම ගැන මූලාදාර ට පස්සේ තියෙන්නේ කුමක් ද කියා??? ඔවුන් දන්නවා ඇති. තව කාලයක් යන විට දේවදාසීන් වුනත් අපේ අය අනුමත කරගයි. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කුන්ඩලණී ශක්තීන් ගැන ප්‍රකාශ නො කලේ. සීලයක් නොමැති තැනක මේ ශක්තීන් අවධි වීමෙන් කුමක් ද වන්නේ? සිතන්න මේ පඬියන් කල්පනා කරල වෙන්න යන විනාශය. මේ විකාර භාවනා බුදුදහමට ගේන්න කලින්. බුදුදහමේ හරයවත් හරිහැටි හඳුනාගෙන නැතිව මේ කරන්නේ තමාගේ ගෙල තමා සිඳගන්න කලින් තවත් කීපදෙනෙකුත් මේකට හවුල් කරගැනීමක්. එදේව මේසො පුරිසෝ , මූලන්කනති අත්ත නෝ.

බෞද්ධ භික්ෂුවක් වේවා, ගිහියෙක් වේවා, අප මතක තියාගත යුතු දෙයක් තිබේ. එනම් එදා බුද්ධත්වය පිණිස බෝධිමූලේ අසුන් ගත්තේ නිකම් ම නිකන් සිද්ධාර්ථ කුමාරයෙක් නොවේ ඔය කුන්ඩලනී ශක්තීන් අභිබවා ගිය ශක්තියක් තිබුනු එදා කිසිම යෝගියෙකුට නො දෙවෙනි බලයක් තිබුණු උත්තම පුරුෂයෙක්. 
>> උන්වහන්සේ එම ශක්තීන් කිසිම විටක අපට පෙන්වා නො දුන්නේ කුමක් නිසා ද? 
>>>මේ කුන්ඩලණී ශක්තීන් ගැන කියන ගිහියෙක් වේවා, සංඝයා වහන්සේ නමක් වේවා උත්තර දිය හැකි ද? කොතන ද බුදුරජාණන් වහන්සේ මේ ගැන දේශනා කොට වදාළේ? 
>> කුන්ඩලණී ශක්තිය හදුනාගත යුතු යි, භාවනා කරනකොට එන වේදනා හදුනා ගතයුතු බව, එම ස්ථාන වලට පහර ගැසිය යුතු බව, නාඩි බ්ලොක් වෙන කතාවල් බුදුරජාණන් වහන්සේ කොතන ද ප්‍රකාශ කොට වදාළේ?

බෞද්ධ භාවනාවන් මෙන් නොව අනෙක් භාවනා යම් අරමුණක් ඔස්සේ, සිදුවුනු භාවනාවල් නො වේ (බොහෝවිට ඔවුන් භාවිතා කලේ යම් ශබ්ධයක් එනම් “ඕම්” වැනි අරමුණක් නැති දෙයක් ඔස්සේ ඔවුන් භාවනා කරන්නේ ). මෙය බුද්ධ වචනය නොවේ. බුද්ධ වචනය යටපත් කිරීමක් බෞද්ධයන් වශයෙන් විශේෂයෙන් සංගයා වහන්සේලා බුද්ධ වචනයයි පෙන්වා දිය යුත්තේ. යෝගී දේශනා නොවේ. කොහොමත් සමහරක් අපේ අය දක්ෂයිනේ වරදේ නිවැරදි බව දකින්න, කියන්න, මත ප්‍රකාශ කරන්න. ඔවුන්ට අමතක වෙන වා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සත්‍ය සොයාගෙන අවසන් බව, ඔවුනුත් සත්‍ය හොයනවා. ඒ ගමන්, මෙන්න මග කියා බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වචනය පවා, සූත්‍ර පෙන්වමින් තර්කයට භාජනය කරමින්, ලෝකේ පුරා යන වා. මෙය මහා පරිහානියක්.

බුදුදහම සහ ඉන්ජිනේරු දැණුම එසේත් නැත්නම් නවීන විද්‍යාව කියන්නේ දෙකක් මිස එකක් නොවේ. බුදුදහමට නවීන විද්‍යාව අවශ‍ය වන්නේ නැත. නමුත් නවීන විද්‍යාවට බුදුදහමෙන් ඉගෙන ගතයුතු දේවල් බොහෝමයි. ඒකයි එදා ඇලබට් අයින්ස්ටයින් විද්‍යාඥ්ඤයා කිවේ එයා කියපු දේවලින් ඔබ්බට තියෙන්නේ බුදුදහමේ කියා. බුදුදහම ගැන කතාකරන්න බටහිර ආකල්ප අනුව ඉගෙනගෙන තිබෙන ඔලුගෙඩි වලින් මිදෙන්න වෙන වා. බටහිර ජාතීන් ඔවුනගේ විද්‍යාවෙන් එයින් පල නෙලාගත්තත් අපේ ජාතියේ අය එවා ඉගෙන ගෙන බුදුදහමට ඈදන්න හදන වා.

ආයේ මේ කුමන කතා ද මේ සූත්‍රයෙන් ( අස්සජි සූත්‍රය – 9. ථෙර වර්ගය, 1. ඛන්ධක සංයුත්තය, ඛන්ධවග්ගපාළි, සංයුත්ත නිකාය). බුදුහාමුදුරුවෝ බොහොම ලස්සනට ධ්‍යාන මට්ටම් ගැන වදාළා. ..ස්වාමීනි, මම පෙර වනාහි ගිලන්බවද, ආශ්වාස ප්‍රාශ්වාසයන්ද සංසිඳවා කලකිරී වසමි. ඒ මම (චතුර්ථධ්‍යාන) සමාධිය නොලබමි, ස්වාමීනි ඒ සමාධිය නොලබන්නාවූ මට ‘මම වනාහි කෙසේ (සාසනයෙන්) නොපිරිහෙම්දැ’යි මෙබඳු (අදහසක්) වෙයි.” “අස්සජිය, සමාධියම සාරයයි සිතන්නාවූ සමාධියම ශ්‍රමණභාවයයි සිතන්නාවූ යම් ඒ මහණ බමුණෝ වෙද්ද, ඒ සමාධිය නොලබන්නාවූ ඔවුන්ට ‘අපි නොපිරිහෙන්නමෝ වෙමුවා’යි මෙබඳු අදහසෙක් වෙයි……….http://www.dhammikaweb.com/?p=20792

Without a reliable guide it is easy to get lost in the jungles.

Permanent link to this article: http://www.dhammikaweb.com/?p=21029

Older posts «

Facebook Auto Publish Powered By : XYZScripts.com